සජිත්ට හා බිරිඳට දැන් හොඳයි


කොවිඩ් ආසාදනය වී පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ඔහුගේ බිරිඳ එයින් සුවය ලබා තිබේ.

රෝහලෙන් පිටවීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයට ගොස් ආශීර්වාද ලබාගත්තේය.



Recommended Articles