සංචාරකයින් ගෙන්වා ගැනීම උපරිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ සිදුවන බැවින් සංචාරකයින්ගේ පැමිණිම සම්බන්ධයෙන් බියවිය යුතු නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේය.
සංචාරකයන්ගෙන් ලාංකිකයන්ටත්, ලාංකිකයන්ගෙන් සංචාරකයින්ටත් වෛරසය බෝ නොවන අයුරින් අදාළ ක්‍රමවේද ඔස්සේ කර ඇතැයි ද ඒ මහතා පැවසීය.