ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ICC Hall Of Fame සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලංකා කහිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරට ඒ වෙනුවෙන් හිමිවන විශේෂිත හිස් වැස්ම ලැබුණ අවස්ථාව.
සංගාට අමරතව එම සම්මානයට පාත්‍රා වූ ලංකාවේ පළමු ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ය'
