ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.
එම තීන්දුවත් සමගින් එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් ප්‍රීති ඝෝෂා නැගීය. එසේම අධිකරණ සංකිර්ණයේ ආරක්ෂාවද තරකර තිබුණි.
ඡායාරූප ඒ්ෂාන් ප්‍රනාන්දු