විශ්‍රාමිකයන් මහ පාරට


2016 විශ්‍රාම වැටුප් විෂමතාවට විසඳුමක් ලබාදීම ඇතුළු ඉල්ලීම් කීපයක්  මුල් කර ගනිමින් රාජ්‍ය සේවා විශ්‍රාමිකයන් විසින් සංවිධානය කරන ලද විරෝධතා පා ගමනක් අද (09දා) පාර්ලිමේන්තු වටරවුම අසලදී පැවැත්විණි. දිවයින පුරාම විශ්‍රාමිකයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සටහන/ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු

 



Recommended Articles