කඳුකර ප්‍රදේශයට අදහන නම් ධාරානිපාත වර්ෂාවත් සමඟ මේ වනවිට සියලු ජලාශ වාන් දමමින් පවතී .
පංච මහා ජලාශ යන්ගෙන් ප්‍රධානතම ජලාශය වශයෙන් සැලකෙන වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටු හතරක් මේ වන විට විවෘත වී පවතී .
කලාතුරකින් දැක ගැනීමේ අවස්ථාව උදාවන සුදු සේලයක් බඳු එම සුන්දර දසුන දැකබලා ගැනීමේ අවස්ථාව මේ වනවිට උදා වී තිබේ .
ෂේන් සෙනෙවිරත්න



