වැලිකඩ විරෝධය


නඩු කටයුතු වේගවත් කරන ලෙස හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් ඊයේ (13දා) දහවල් ආරම්භ කළ විරෝධය අද දහවල් වන විටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙමින් පවතී.

බන්ධනාගාර අමාත්‍යාංශය පවසන්නේ විරෝධතාව අවසන් කර පැමිණෙන්නේ නම් සාකච්ඡා සඳහා අමාත්‍යාංශ නිලධාරියෙක් යොදවන බවයි.

ඡායාරූප ඉසුරු පෙරේරා

 



Recommended Articles