වැලි ජාවාරම්කරුවන් අල්ලන්න ගුවනින් කළ මෙහෙයුම


නීති විරෝධී වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම මඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාහ හා බුද්ධි අංශ එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කරන ලදී.

මුලතිව් ක්‍රියාත්මක කළ මෙහෙයුමේදී නීති විරෝධී වැලි ජාවාරම්කරුවන් 56ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊට අමතරව ලොරි රථ 8ක්, ට්‍රක්ටර් 13ක්, බෝට්ටු 34න් හා යතුරු පැදි 37ක්ද ආරක්ෂ අංශ භාරයට ගෙන තිබේ.

සැකකරුවන් වැඩි දුර විමර්ශන සඳහා පොලීසියට භාර දී තිබේ.

 



Recommended Articles