වකුගඩු රෝගීන්ගේ අයිතීන් වෙනුවෙන් වු උද්ඝෝෂණය By .. // 2019 ජන 17 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වකුගඩු රෝගීන්ගේ හිඟ ඖෂධ කඩිනමින් ලබාදෙන්නැයි පවසමින් අද දහවල් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විණ. මෙය සංවිධානය කර ඇත්තේ නිදහස් සෞඛ්‍ය සේවය උදෙසා ජනතා ව්‍යාපාරය විසිනි. ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු Facebook Twitter Google+ Recommended Articles