ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන අඛණ්ඩ විරෝධතාවය සඳහා සහය පළ කරමින් මෙරට ලේඛකයන් සහ ප්රකාශකයන් විසින් විරෝධතා පාගමනක් සංවිධානය කර තිබේ.
ඒ අනුව ඔවුන් අද (24) දිනයේ මේ වනවිට පාගමනින් ජනාධිපති ලේකම් කාර්යලාය අසල පිහිටි ගෝඨාගෝගම අරගල භූමිය වෙත පැමිණ තිබේ.