ලේ පරිත්‍යාග කිරීමට විශාල පිරිසක් පැමිණෙති


සිදුවූ සිද්ධිය සම්බන්දයෙන් තුවාල වූන් වෙත ලේ ලබා දීම සඳහා තම රුධිරය පරිත්‍යාග කිරීම සඳහා විශාල පිරිසක් නාරහෙන්පිට රුදිර පාරවිලයන මධ්‍යස්ථානයට පැමිණ තිබූ අතර ඇතිවන තදබදය අවම කිරීම සඳහා එසේ පැමිණීමෙන් වළකින ලෙස ද ඔවුන් දන්වා සිටියි.

ඡයාරූප - එෂාන් ප්‍රනාන්දු



Recommended Articles