නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ ගල් අගුරු අළු එකවර ඉලන්තඩිය වගා බිම් වලට පතිත වීම නිසා වගාකරුවන් දැඩි අසීරුතාවන්ට පත්වූ බව ඔවුන් පවසයි.
වගාකරුවන් පවසන්නේ මෙම ගල් අගුරු අළු 23 දින දහවල් විනාඩි කිපයක් මිදුමක් ලෙස ඉලන්තඩිය ප්රදේශයේ පැතිරි ගිය බවත් මේ නිසා තමන් මහත් බියට පත්වූ බවයි.