ලංගමට සුපිරි බස් පැමිණෙයි


ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ‌සඳහා චීනයේදී නිශ්පාදනය කරනු ලැබී සුඛෝපභෝගී බස් රථ කාණ්ඩයේ පළමු බස් රථ කිහිපය කොළඹ වරායෙන්  ශ්‍රී ලංකාව ගොඩ බා තිබේ.

චීනයේ King Long බස් රථ මෙසේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට ලබාගෙන තිබේ. මෙම බස්රථ නුඳුරේදීම ධාවනයට එක්කිරීමට නියමිතව තිබේ.



Recommended Articles