අලුතෑපොල පුරාණ ගනේකන්ද විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරුණු විශාලතම දැවමය සැතපෙන බුද්ධ ප්රතිමා වහන්සේ අද (30දා) නිරාවරණය කෙරිණි.
ඒ නිමිත්තෙන් අද පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ආගමික වතාවත්වල නිරත විය.