සිය ගැටලු සඳහා විසඳුම් ඉල්ලමින් රැකියා විරහිත උපාධිධාරින් පිරිසක් අද (06දා) පෙරවරුවේ කොල්ලුපිටිය හංදියේදී කොළඹ - ගාලු පාර අවහිර කරමින් විරෝධතාවක නිරත විය. පසුව ඔවුන්ගෙන් හත් දෙනෙක් සාකච්ඡාවක් සඳහා අරලියගහ මන්දිරයට කැඳවා ගෙන යෑමට කටයුතු කළේය.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු