රාවණා හැඩවෙයි By .. // 2019 ඔක් 14 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මධ්‍යම කඳුකරයට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග සුන්දර රාවණා ඇල්ලෙන් විශාල ජල කඳක් පහළට ගලා බසියි. මෙම සුන්දර දර්ශනය දැක ගැනීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් විශාල ප්‍රමාණයක් පැමිණ සිටින අයුරු දැකගත හැකිවිය. ඡායාරූප - ප්‍රදීප් පතිරණ Facebook Twitter Google+ Recommended Articles