අද (11) දින රාජාංගනය ජලාශයේ වාන් දොරටු 14ක් විවෘත කළ බව රාජාංගනය වාරිමාර්ග කාර්යාලය පැවසීය.
අඩි 8 බැගින් දොරටු 6ක්, අඩි 6 බැගින් 4ක්, අඩි 4 බැගින් 2ක් සහ අඩි 2 බැගින් 2ක් වශයෙන් එසේ විවෘත් කළ බවත් එගින් තප්පරයක ජලය ඝණ අඩි විසි දෙදහසක් කලාඔයට මුදාහැරෙන බවත් එම කාර්යාලය පැවසීය.
කරුවලගස්වැව ජයරත්න වික්රමාරච්චි