යුද හමුදාව හැදූ විශාලතම කොවිඩ් මධ්‍යස්ථානය අද විවෘතයි


කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව සකස් කළ ඇඳන් 1300කින් සමන්විත ප්‍රතිකාර මධ්‍යස්ථානය අද (18දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.

සීදුවේ මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය පිහිටුවා ඇති අතර ශ්‍රී ලංකා යුද හමුදාව සකස් කළ විශාලතම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය මෙය වෙයි.

ඡායාරූප  ප්‍රදීප් පතිරණ

 



Recommended Articles