මෛත්‍රී - මහින්ද ආණ්ඩුවේ දෙවැනි කඳුළු ගෑස් ප්‍රහාරයත් එල්ල වෙයි


රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් පැවැත්වූ විරෝධයට කොළඹදී පැවැත්වූ විරෝධයක් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස්  ප්‍රහාරයක් එල්ල කළේය. මෙම කඳුළු ගෑස් ප්‍රහාරය මෛත්‍රී - මහින්ද ආණ්ඩුවේ දෙවැනි ජල හා කඳුළු ගෑස් ප්‍රහාර වෙයි.

ඡායරූප චතුර එස්. කොඩිකාර/ශමිර රාජපක්ෂ

 



Recommended Articles