මුල්ලේරියාව තාවකාලික කොවිඩ් වාට්ටුව විවෘත කරයි


කොවිඩ් රෝගීන් සීග්‍රයෙන් වර්ධනය වීමත් සමගින් මුල්ලේරියාව මූලික රෝහලේ ඉදිකළ තාවකාලික කොවිඩ් ප්‍රතිකාර වාට්ටුව අද විවෘත කරනු ලැබීය. මෙම වාට්ටුව ඇඳන් 100කින් සමන්විතය.

ඡායාරූප නිමල්සිරි එදිරිසිංහ



Recommended Articles