ඇමෙරිකානු තානාපති ජුලි චුංග් මහත්මිය දකුණු පළාතේ සිදුකරන පළමු නිල සංචාරයේදී මාර්ගයක සවිකල තිබූ පුවරුවක් සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වා තිබුණි.
‘මොණරුන් බහුල ප්රදේශයක්’ යන්න සිංහලින් සඳහන් කර තිබූ පුවරුවේ ඉංග්රීසියෙන් සඳහන් කර ඇත්තේ ‘Danger Peacocks Ahed’ යනුවෙනි.
මේ පිළිබඳව අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ තමා ජීවිතයේ කිසිම දිනක අනතුරුදායක මොණරුන් දැක නැති බවයි.