රටපුරා සුරා සැල් විවෘත කිරීමත් සමග විශාල වශයෙන් පිරිස් ඇදි එමින් සිටියේ පැවති ඇදිරි නීතියද නොතකමිනි. රජය පනවා තිබු නීරෝධායන ඇදිරි නීතිය 17 දින දිර්ඝ කලද සුරා සැල් විවෘත කිරීමත් සමග ඇදීරි නීතිය නොතකමින් මහ පිරිසක් ඇදි එන ආකාරය දැක ගත හැකි විනි.
ඡායාරූප - හිරාන් ප්‍රියංකර - රංජිත් රාජපක්ෂ