බඩ ඉරිඟු ගහේ කරල් 12ක්


මහියංගණ මුලික රෝහලේ සේවකයෙකු විසින් රෝහල් භූමිය තුළ වගා කරන ලද බඩ ඉරිඟු බිජයක් රෝපණය වී ඵල දරා ඇති අතර, ගසේ ඉහල ප්‍රදේශයේ කරල් 12කට අධික ප්‍රමාණයක් මේ වන විට දැක ගත හැකියි.

ශාකයේ වර්ධනය තවදුරටත් සිදුවෙමින් ඵල දරමින් පසුවේ.

සාමාන්‍යයෙන් බඩ ඉරිගු ශාකයක කරල් උපරිමයෙන් 04ක් සෑදේ. කරල් 12කට අධික ප්‍රමාණයක් හට ගැනීම විරල අවස්ථාවකි.

රංජිත් කරුණාවීර



Recommended Articles