පාස්කු දේව මෙහෙය දැඩි ආරක්ෂාවක් යටතේ


පාස්කු ඉරිදා දේව මෙහෙය රට පුරා දැඩි ආරක්ෂක රැකවල් ඔස්සේ පවත්වනු ලැබීය. ත්‍රිවිධ හමුදාව හා පොලීසිය එක්ව ආරක්ෂක විධි විධාන තර කර තිබුණි.

හැටන් රංජිත් රාජපක්ෂ


 



Recommended Articles