මහා මාර්ගයේ නවතා තිබූ හිස් වැසුමක් රථවාහන රාජකාරී කරන පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සිය යතුරු පැදියේ ගමන් කරන විට රැගෙන යන අයුරු ආරක්ෂිත කැමරාවක සිටහන්ව තිබේනවා. එම ඡායාරූප පෙළ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස අවධානය දිනාගෙන තිබෙනවා. මෙය සිදුකිරිමට හේතුව, කවදා, කෙදිනක සිදුවූවක්ද යන්න පිළිබඳව තොරුතුරු වාර්තා නොවේ.
පාරේ නවතා තිබූ යතුරු පැදියේ ආරක්ෂිත හිස් වැසුම පොලීසිය රැගෙන ගිය අයුරු
Recommended Articles