දෙවැනි දිනයට අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී දැඩි නොසන්සුන් කාරී තත්ත්වයක් ඇතිවිය. මෙහිදී මන්ත්රීවරුන් අතර ගුටි බැට හුවමාරුවක්ද සිදුවිය. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාත් රනිල් වික්රමසිංහ මහතාත් සිය ආසනයන්හි කලබලයකින් තොරව අසුන් ගෙන සිටියේය. එක්සත් ජාතික පෙරමුණේ මන්ත්රීවරුන් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාත් සමග සාකච්ඡා කරන අයුරුද දක්නට ලැබිණ.
ඡායාරූප ඉසුරු පෙරේරා