පාරමැද වී බුදින වනඅලි


හබරණ තිරිකුණාමළය ප්‍රධානමාර්ගයේ  121 සැතපුම්ක ණුවට ආසන්නව පාරමැද වී බුදින වනඅලි රංචුවක් විදේශීය සංචාරකයන් රැගත් සෆාරි ජීප්රථ කණ්ඩායමකට දැකගැනීමට අවස්ථාවක් ඊයේ  (07දා) පස්වරු හයයි තිහට පමණ උදාවී තිබූණි. 

 



Recommended Articles