රටේ පවතින ආරක්ෂක තත්ත්වය අනුව ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් බෞද්ධ බැතිමත්හු අද (18දා) දිනයේදී වෙසක් සැමිරීමට කටයුතු කළහ. ජනතාව හැකි අයුරින් තම නිවාස හා මංමාවත් අලංකාරය කරමින් වෙසක් සැමරීය. කෙසේ වෙතත් දිවයින පුරා දන්සල් කිහිපයක්ද පැවැතින.
ඡායාරූප එස්. කරුණාරත්න/පුත්තලම හිරාන්