පර්ල් නෞකාවේ අපද්‍රව්‍ය නිසා බස්නාහිර වෙරළ අවදානමේ


කොළඹට නුදුරේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අපද්‍රව්‍ය මෙන්ම එහි බහාලුම්වල තිබූ අපද්‍රව්‍ය මේ වන විට ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයන් වෙත ගොඩ ගසා තිබේ.

ඒ හේතුවෙන් දැඩි පරිසර හානියක් සිදුව තිබේ. එම අපද්‍රව්‍ය ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කරමින් පවතී. විශේෂයෙන්ම ප්ල්ස්ටික් කැට මිලියන ගණනක් වෙරළට ගොඩ ගසා තිබේ.

ප්‍රදීප් පතිරණ



Recommended Articles