එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මැඩ පැවැත්වීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ආරක්ෂක අංශ දැරූ උත්සාහය ඵළ දරා ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යලය නිවේදනය කරයි.
ඒ අනුව MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඉපිලුම් ගැඹුර ස්ථායිව පවතින අතර නැවෙහි ඇලවීමක් පෙන්නුම් නොකරන බවද ඔවුන් වැඩිදුරටත් පවසයි.
නැවේ නවතම ඡායාරූප


