නෙළුම් කුලුනේ වැඩ ගොඩක් ඉවරයි


ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා නෙළුම් කුළුණ පරිශ්‍ර‘යේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා මේ වන විට නෙළුම් කුලුනේ ඉදිකිරීම්  මේ වන විට බොහෝ සෙයින් අවසන් වී ඇති බවත් තව සති කිහිපයක් තුළ ඉදිකිරීම් අවසන් කර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට පවරාදීමට ඉදිකිරීම් සමාගම් කටයුතු කරනු ඇතැයි සඳහන් කළේය.

සටහන හා ඡායාරූප ඉසුරු ‌ෙපෙරේරා

 

 

 



Recommended Articles