නෙළුම් කුලුනේ වර්ණ රටා By .. // 2018 ජුලි 11 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ ඉදිවෙමින් පවතින නෙළුම් කුලුනේ නෙළුම් පෙතිවල පවතින විදුලි බල්බ ඊයේ (10දා) දල්වා තිබුණේ. විවිධාකාරයේ රටාවන් එයින් දිස්වූ අතර එය 'අද' කැමරාවට මෙසේ හසුවිය. ඡායාරූප ඉසුරු පෙරේරා Facebook Twitter Google+ Recommended Articles