කොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්රස් පර්ල් නෞකාවේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා අද පස්වරුවේදී ගුවන් හමුදාව බෙල් 212 හෙලිකොප්ටර් යානාවක් යොදවන ලදී.
මෙහිදී ලබාගත් තොරතුරු අදාළ අංශ වෙත ලබාදීමට නියමිත බව ගුවන් හමුදාව නිවේදනය කරයි.