නාවික හා ගුවන් හමුදා එක්ව කළ මෙහෙයුම


ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධව සමුද්‍රිය සෙවීම් සහ මුදා ගැනීමේ නිදර්ශනාත්මක මෙහෙයුමක් සිදු කරයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ නාවික හමුදාව සමග ඒකාබද්ධව එම් අයි 17 වර්ගයේ  හෙලිකොප්ටර් යානයක් භාවිතා කරමින් සමුද්‍රිය සෙවීම් සහ මුදා ගැනීමේ නිදර්ශනාත්මක මෙහෙයුමක් මෙසේ සිදු කළේය.

ශ්‍රී ලංකා නාවික නෞකාව වන පරක‍්‍රමබාහු සමඟ කෙරවලපිටිය මුහුදු සිමාවේ මෙම සමුද්‍රිය සෙවීම් සහ මුදා ගැනීමේ නිදර්ශනාත්මක මෙහෙයුම සිදුකරන ලදි.



Recommended Articles