නාවික හමුදාපති බදාදා විශ්‍රාම ගනියි


නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද (13) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවිය.

23 වන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සිය ධූරයෙන් විශ්‍රාම යාමට පෙර සාම්ප්‍රධානුකූලව නිල වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා‍ හමුවීම අද සිදු විය.

2020 ජුලි 15 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සිය ධූරයෙන් විශ්‍රාම යාමට නියමිතය.



Recommended Articles