දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙස ඉල්ලමින් දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (27දා) කොළඹ ගෝල්ෆේස් පිටිය ඉදිරිපිටදී පැවැත්විය. විරෝධතාවයෙන් අනතුරුව උද්ඝෝෂකයන් පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශයක් බාර දිමටත් කටයුතු කළේය.
ඡායාරූප/වීඩියෝ ශමිර රාජපක්ෂ