දෙවැනි පරිච්ඡේදය ආරම්භ වූ බවත්, එහි කවරයේ නම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය බවත් අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.
එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන්ගේ සමූප ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් මේ බව සඳහන් කරයි.