දළඳා පෙරහරට කප් රුක ගෙනෙයි


මහනුවර ඓතිහාසික දළදා පෙරහර ආරම්භ වීමට පෙර සිදු කෙරෙන චාරිත්‍රයක් වන සිව් මහා දේවාලයන්හි කප් සිටුවීම සඳහා අවශ්‍ය කප්රුක අලූත් නුවර දේවාලයේ සිට රැගෙන ඒම අද (08 ) මහනුවරට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව මධ්‍යයේ සිදු කෙරුණි .

එම කප්රුක විෂ්ණු මහා දේවාලයට රැගෙන ඒමෙන් අනතුරුව එහි කොටස් අනෙකුත් දේවාලයන්ට බෙදා දීමෙන් අනතුරුව හෙට (09) පාන්දර සුභ මුහුර්තියෙන් ඓතිහාසික දළදා පෙරහර සඳහා කප් සිටුවීමේ මංගල්‍යය සිදු කෙරුණි .

ෂේන් සෙනෙවිරත්න



Recommended Articles