දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල පිවිසුම් දොරටුව ආසන්නයේ අධිවේගී මාර්ගය තුළට වනලියෙකු පිවිස තිබේ. මාර්ගය දෙපස සවිමත් අලි වැටක් තිබියදී මෙම වන අලියා මාර්ගයට පිවිස තිබේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට මත්තල හා හම්බන්තොට දිගුව තැනීමේදී යොදාගත් භුමිය හම්බන්තොට දිස්ත්‍රික්කයේ බොහෝ සෙයින් වන අලින් ජීවත්වූ මෙන්ම සංචරණය කළ ප්‍රදේශයක්ද වෙයි.