ජනතාවගේ ඉඩම් අයිතිය අහිමි කරන ආර්ථික හා සංවර්ධන සැලසුම් වෙනුවනට ජනතාවගේ සම්පූර්ණ සහභාගීත්වය සහිතව සිදුකරන සැබෑ ජනතා හිතවාදී හා පාරිසරික වශයෙන් තිරසාර ඉඩම් ප්‍රතිපත්තියක් ඉල්ලා ඉඩම් අයිතිව සඳහා ජනතා ව්‍යාපාරය විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
අද කොළඹ ලිප්ටන් වටරවුම ආශ්‍රිතව මෙම විරෝධතාව පැවැත්වීය. ජනතාවට ඉඩම් ලබාදීම වෙනුවට සංචාරක ව්‍යාපාරයට, කර්මාන්තශාලාවලට, මහ නගරලට හා සමාගම්වලට ඉඩම් දීමට වේගයෙන් කටයුතු කරන බවත් ඔවුන් පවසයි.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු