ජනපති පුතාගේ විවාහයේ ආරක්ෂාව නිසා කොළඹ ට්‍රැෆික්


ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාගේ විවාහ මංගල උත්සවය අද දිනයේදි කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණ. ඒ වෙනුවෙන් විශාල ආරක්ෂක රැකවල් යොදා තිබුණ අතර ජල ප්‍රහාර රථ පවා ගෙන්වා තිබුණි. මෙම ආරක්ෂක වැඩපිළිවෙල හේතුවෙන් කොළඹ කොටුව ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබුණි.

ඡායාරූප ප්‍රදීප් පතිරණ

 



Recommended Articles