ජනපති පරාක්‍රම සමුද්‍රයේ සංචාරයක


පොළොන්නරුව පොසොන් උදාව නැරඹීමට පැමිණි ජනතාව සමග ජනපතිවරයා  සුහද කතාබහක නිරතව තිබේ.

ඒ ජනාධිපතිවරයා අද (28දා) පෙරවරුවේ පරාක්‍රම සමුද්‍ර පරිශ්‍රය වෙත පැමිණි අවස්ථාවේදීය.

එහිදී  ජනාධිපතිවරයා පරාක්‍රම සමුද්‍රයේ  සංචාරයක නිරත වූ අතර පොසොන් උදාව නැරඹීමට පැමිණි පිරිස සමග සමූහ ඡායාරූප කිහිපයකටද  එක්ව තිබේ.

ඡායාරූප - සඳරුවන් අමරසිංහ ( ජනාධිපති මාධ්‍ය ඒකකය)



Recommended Articles