චීනයෙන් ලංකාවට පරිත්‍යාග


 ලංකාවේ කොරෝනා මර්දන ව්‍යාපාරය සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රධානයක් චීනය විසින් සිදුකර තිබේ. චීන රජය, හුවාවේ සමාගම, චයිනා මර්චන්ට් පොට් සමාගම මෙම පරිත්‍යාග කර තිබේ.



Recommended Articles