ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී මුදල් අවභාවිත කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකට පෙනී සිටීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ මහාධිකරණයට පැමිණියේය. මෙම අවස්ථාවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද එක්විය.
ඡායාරූප ඒෂාන් ප්රනාන්දු