ගර්භනී මව්වරුන්ට කොවිඩ් ඒන්නත් දීම අරඹයි By .. // 2021 ජුනි 09 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගර්භනී මව්වරුන් සඳහා කොවිඩ් 19 මර්දන එන්නත් ලබාදීම කොළඹදී අද (09දා) ආරම්භ කෙරිණි. සමාරම්භක අවස්ථාවට අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියද පැමිණියාය. ඡායාරූප නිමල් සිරි එදිරිසිංහ Facebook Twitter Google+ Recommended Articles