කොල්කටා - රාජස්ථාන් තරගය අද By .. // 2025 මාර් 26 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 06වැනි තරගය අද(26දා) පැවැත්වේ. මෙහිසී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තරග වැදීමට නියමිතව ඇත. මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. Facebook Twitter Google+ Recommended Articles