කොරෝනා වසංගතය හේතුවෙන් වාසියක් අත්වූ පාර්ශ්වයක්


කොරෝනා වසංගතය හේතුවෙන් සමස්ත ලෝකයේම ජනතාව පීඩාවට පත්ව සිටියදී පරිසරය සුන්දරත්වයෙන් පිරී තිබේ.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පරිසයට අපමණ ගැටලුවලට මුහුණදීමට සිදුව තිබුණි.

කොවිඩ් වසංගතය ලොව  පුරා පැතිර යාමත් සමග ලොකයේ බොහෝ රටවල් සිය රටවල් අගුලු දමා ඇති අතර තවත් රටවල් සිය රටපුරම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබෙ.

මේ හේතුවෙන් වෙනදා මෙන් මහා මාර්ගවල වාහන ගමන් නොගනී, කර්මාන්තශාලා මෙහෙයුම් සිදුනොවේ.

ඒ අනුව පරිසර දූෂණය අවම වෙමින් වාතයේ ගුණාත්මක බව වර්ධනය වී තිබේ. ඉන්දියාවේ නගරවල මෙම ඡායාරූප ඒ පිළිබඳ මනා උදාහරණ ගෙන දෙයි.

දිල්ලි වාතයේ ගුණත්මක බව ඉහළ  ගොස් ඇති අයුරු


ඉන්දියාවේ තවත් පරිසර දූෂණයෙන් ඉහළ ප්‍ර දේශයක් ලෙස සැලකෙන ලක්නව්හි එදා හා අත තත්ත්වය. ලක්නව් ලෝකයේ පරිසර දූෂිතම නගර 20න් එකකි.

ඉන්දියාවේ මූල්‍ය අගනගරය වන මුම්බායිහිද වෙනසක් පවතී



Recommended Articles