දුම්රිය වැඩ වර්ජනයක් නොදන්වා ක්‍රියාත්මක කර ඇති අතර මේ හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත වී තිබේ. තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන්ද දුම්රිය ස්ථානයට කැඳවා ඇති අතර ජල ප්‍රහාරක රථද දුම්රිය ස්ථානය ඉදිරිපිටට ගෙනවිත් තිබේ.
ඡායාරූප ඉසුරු පෙරේරා