කාන්තන්කුඩියේ රට ඉදි අස්වැන්න නෙලීම අරඹයි


පෙරිය කාතන්කුඩියේ  රෝපණය කරන ලද ගස්වල සෘතුමය රටඉඳි අස්වනු නෙළීම නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතා අතින් මෙවර උත්සවාකාරයෙන් සිදුවිය. 

දෙවියන්ගේ කරුණාවෙන් අස්වැන්න හොඳ බවත් එය පල්ලියට බෙදා හැරීමට පියවර ගත යුතු බවත් ආණ්ඩුකාරවරයා  පැවසීය



Recommended Articles