ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ප්‍රශ්න කිරීමට විරෝධය


2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයට අදාළව කරන පරීක්ෂණ සඳහා ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ප්‍රශ්න කිරීමට සමගි තරුණ බලවේගය විරොධය ප්‍රකාශ කරයි.

එම බලවේගය අද පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක්ද පැවැත්වීය.

ශමීර රාජපක්ෂ

 



Recommended Articles